එන්නතක් කළ හදියක් ? පාසලක්ම නොසන්සුන් වෙයි..
Friday, 18 October 2024 - 11:46 | Views - 346

දරුවන්ට එන්නත් ලබාදීමේදී වඩා ප්‍රවේශම්වීම සහ අවධානයෙන් කටයුතු කිරීම වැදගත්..

අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙක් HPV එන්නත ලබාදීමෙන් පසු රෝගාතුර වී රෝහල්ගත කර තිබෙනවා...

මෙසේ රෝහල්ගත කර ඇත්තේ එම විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවියන් පිරිසක්...

අදාළ එන්නත එම විද්‍යාලයේ සිසුවියන් 26 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් සිසුවියන් 5 දෙනෙක් මෙසේ රෝගාතූර වී ඇති බවයි වාර්තා වන්නේ...

HPV එන්නත ලබාදීමෙන් පසුව එම සිසුවියන් පස් දෙනාට හිසේ රුදාව, උදරය වේදනාව හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වී තිබෙනවා...

ඒ හේතුවෙන් ඔවුන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top