දිවයින පුරා මී උණ ආසාදිතයින් 6,900ක් ඉක්මවා යයි.. මී උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන් හෙළි වූ දැඩි සෞඛ්‍ය අවධානම..
Thursday, 12 November 2026 - 15:59 | Views - 54
වසරේ මේ දක්වා කාලසීමාව තුළ මී උණ (Leptospirosis) ආසාදිතයින් 6, 900ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂාණී දාබරේ ප්‍රකාශ කළා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර මී උණ දැඩි අවධානම් කලාප ලෙස නම් කර ඇති බවයි.
Share This Article