"ඇයට ආදරය නොකරන කෙනෙක් නම් නැති තරම්.." ලොව වටා රසිකයන් මවිත කළ කාංචනාගේ අලුත්ම පින්තූර පෙළ..
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.
එළිමහන් ප්රසංග වේදිකාවක නැතුවම බැරි චරිතයක් වී සිටින ඇයට, අද වන විට ලොව වටා විසිරී සිටින දහසක් රසික රසිකාවියන්ගේ අසීමිත ආදරය හිමිවී තිබෙනවා.
නිරන්තරයෙන්ම තමන්ගේ රසිකයන් වෙනුවෙන් සමාජ මාධ්ය හරහා විවිධ අපූරු තොරතුරු බෙදාගන්නා ඇය, ඔන්න මේ පාරත් හරිම සුන්දර රූපරාමු පෙළක් සිය මුහුණුපොත හරහා ප්රසිද්ධ කරලා තිබෙනවා.
කාංචනා අනුරාධිගේ මේ අලුත්ම සුන්දර පින්තූර පෙළ කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ...