බිත්තරය ගැන ඇහෙන අලුත්ම කතාව
Thursday, 17 October 2024 - 12:05 | Views - 531

බිත්තර මිල සම්බන්ධයෙන් ජනතාවට සහනාධාර ලබා දීමට නම් බිත්තර දමන කිකිළියන් සංඛ්‍යාව ඉහළ දැමීමට රජය ආයෝජනය කළ යුතු බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසනවා..

බිත්තර සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම නිසා නොනවත්වා මිල ඉහළ යන බවයි ඔහු පවසන්නේ.

මෙම මිල පාලනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම නිසා මාලදිවයිනට පවා අපනයනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ බිත්තර සහ කුකුළු මස් වෙළඳපොළ පහළ වැටී ඇති බවයි ඔහු පැවසුවේ..

අධික නිෂ්පාදන පිරිවැය නිසා කිකිළියන් පෝෂණය කිරීමේදී ඇතිවන දුෂ්කරතා අභියස නිෂ්පාදකයින් කිකිළියන් මස් ලෙස විකිණීමේ ප්‍රවණතාවයක් ඇති බවයි ඔහු පවසා සිටියේ..

එමෙන්ම දැනට රට තුල සිටින කිකිළියන් මස් නොවීමට වග බලා ගත යුතු බවත්, එමඟින් දැනට දිනකට සිදුවන බිත්තර මිලියන 7ත් 8ත් නිෂ්පාදනය හෝ රැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top