රහසඟ මේසයක් උඩ තබා , අමුතුම විදිහට අවසන් ගමන් ගිය කොලු ගැටයා
Thursday, 03 October 2024 - 10:52 | Views - 859

හබරණ දුම්රියපොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අවාසනාවන්ත ලෙසින් සියදිවි නසාගැනීමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක තරුණයෙක්.

ඔහු තම රහසඟ කපා මේසය උඩ තබා අනතුරුව ගෙල වැළලාගෙන තිබෙනවා.

ඔහු මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙකු බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මෙම සියදිවි නසාගැනීම තමන් සිතාමතාම සිදුකරන බවත් එයට කාගේ හෝ මැදිහත්වීමක් නොමැති බවත් සඳහන් කරමින් ඔහු ලිපියක්ද ලියා ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමදී හබරණ පොලිසිය සඳහන් කර සිටියේ.

මෘත ශරීරය මේ වන විට පොලොන්නරුව මූලික රෝහලට යවා ඇති අතර, සිදුවීම පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top