ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 අරඹයි
Thursday, 03 October 2024 - 10:40 | Views - 174

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වනදා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි අයට ලබන 18 වනදා ඒ සදහා අවස්ථාව හිමිවන බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම, ලබන 26 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 12 වනදා තැපෑලට භාරදෙන අතර, ලබන 17 වනදා සිට 20 වනදා දක්වා ඒවා බෙදාහැරීම් සිදු කරනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top