කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය අද ඇරඹෙයි
Thursday, 03 October 2024 - 10:02 | Views - 213
මෙවර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (03) ආරම්භ වනවා.එසේම , ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමාරම්භක දිනයේදී ම පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතයි.එම තරගය රාත්‍රී 07. 30ට ආරම්භ වනු ඇති.එමෙන්ම, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගයද අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

Share This Article