හදිසියේම බොර තෙල් මිලට , සිදුවූ වෙනස මෙන්න..
මැද පෙරදිග යුධ උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිලද සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 69.83ක් ලෙසයි.
කෙසේ වෙතත්, පසුගිය 01වෙනිදා මෙරට ඉන්ධන මිල සුළු වශයෙන් පහළ දැමීමට , අදාළ විෂය භාර අමාත්‍යවරයා කටයුතු කළා.