ඉන්ධන මිල පහළට (UPDATE)
Tuesday, 01 October 2024 - 7:32 | Views - 52
UPDATE ,

ලංකා IOC සමාගම සහ සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සමානව එම සමාගම්වල ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව එම සමාගම දැනුම්දෙනු ලැබුවා.


----------------------------------


මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව, රුපියල් 332ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311ක් ලෙස සටහන් වුණා.

රුපියල් 307ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 283ක්.

එමෙන්ම රුපියල් 352ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 319ක්.

එමෙන්ම රුපියල් 202ක්ව පැවති, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 183ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස  පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 377ක් ලෙස පවතිනවා.





Share This Article
Hiru Tv Blog
(බිත්තර ගැන මේ ලිපිය යාළුවෙක් පළකරපු ලිපියක්...
Hiru Tv Blog
මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක්...
Hiru Tv Blog
සමහරවිට ඔබත් මේ රෝගය නිසා පීඩාවට පත්වෙලා...
Hiru Tv Blog
කිරි සහ මී පැණි වලින් යුත් මෙම ඉපැරණි මිශ්‍රණය...
Hiru Tv Blog
අතීතයේ මිනිසුන් ධෛර්යවත්ව සහ ශක්තිමත්ව...
Hiru Tv Blog
මේ දෙන්නාගේ අම්මලා තාත්තලා කලා ලෝකයේ කවුරුත් දන්න තරු.. ඒ නිසාම මේ පුංචි පොඩිත්තෝ...
Hiru Tv Blog
සුජානි - බිමල් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පින් යුවලක්.. ඉතින්...
Hiru Tv Blog
කවුරුත් ආදරය කරන පියුමාලිගේ හිත හොරා ගත් ඒ කඩවසම් තරුණයා කවුද කියලා දැනගන්න...
Hiru Tv Blog
පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය අනාවරණය කරගෙන...
Hiru Tv Blog
ලොව ප්‍රථම වාණිජ ගමන සිදුකරමින් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබූ...
Hiru Tv Blog
Huawei විසින් තුන් ගුණයකින් යුත් මෝස්තරයක් සහිත ලොව ප්‍රථම දෙවරක් නැමිය හැකි තිර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top