රත්තරන් මිල වෙනස් වෙලා , මෙන්න මිල අදම ගිහින් ගන්න..
Monday, 30 September 2024 - 14:39 | Views - 341
පසුගිය සතියට සාපේක්ෂව අද(30) දිනයේ රන් මිලෙහි සීඝ්ර අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
කැරට් 24 ග්රෑම් 1 - රු.28,080.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.224,600.00
කැරට් 22 ග්රෑම් 1 - රු.25,740.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.205,950.00
කැරට් 21 ග්රෑම් 1 - රු.24,570.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.196,600.00
Share This Article