බැංකු ගිණුමේ OTP කාටත් දෙන්න එපා..
Monday, 30 September 2024 - 12:01 | Views - 119
බැංකු විසින් යොමු කරන එක්වරක් පමණක් ලබාදෙන මුරපද හෙවත්, OTP කිසිදු හේතුවක් මත වෙන අය සමඟ හුවමාරු කර නොගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මෑත කාලීනව සිදු වූ මූල්‍ය වංචා සැලකිල්ලට ගනිමිනුයි අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ.
Share This Article