බේකරි නිෂ්පාදන සඳහා , මිල පාලනයක් ඕනේ..
Monday, 30 September 2024 - 11:40 | Views - 91

බේකරි ඇතුලු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවා.

බිත්තර මිල පහළ යාමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවා.

ඒ අනුව, රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ.

මේ අතර, බිත්තර මිල ගණන් පහළ ගියද , බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ(29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්. කේ.ජයවර්ධන කියා සිටියේ.

කෙසේ වෙතත්, පාරිභෝගික ජනතාව ඉල්ලා සිටින්නේ බේකරි ඇතුලු ආපනශාලා ආහාරවල මිල පාලනයක් ඇති කළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
(බිත්තර ගැන මේ ලිපිය යාළුවෙක් පළකරපු ලිපියක්...
Hiru Tv Blog
මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක්...
Hiru Tv Blog
සමහරවිට ඔබත් මේ රෝගය නිසා පීඩාවට පත්වෙලා...
Hiru Tv Blog
කිරි සහ මී පැණි වලින් යුත් මෙම ඉපැරණි මිශ්‍රණය...
Hiru Tv Blog
අතීතයේ මිනිසුන් ධෛර්යවත්ව සහ ශක්තිමත්ව...
Hiru Tv Blog
"අපි තමයි අපිව දන්න.." ඔව් ඒ කතාව ඇත්ත.. ඒ දෙන්නාගේ ආදරයේ රසබර තැන් , කඳුළු ගැන දන්නේ...
Hiru Tv Blog
මේ දෙන්නාගේ අම්මලා තාත්තලා කලා ලෝකයේ කවුරුත් දන්න තරු.. ඒ නිසාම මේ පුංචි පොඩිත්තෝ...
Hiru Tv Blog
සුජානි - බිමල් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පින් යුවලක්.. ඉතින්...
Hiru Tv Blog
පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය අනාවරණය කරගෙන...
Hiru Tv Blog
ලොව ප්‍රථම වාණිජ ගමන සිදුකරමින් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබූ...
Hiru Tv Blog
Huawei විසින් තුන් ගුණයකින් යුත් මෝස්තරයක් සහිත ලොව ප්‍රථම දෙවරක් නැමිය හැකි තිර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top