නියමිත ඡන්ද පොළකදී හැර , වෙනත් ඡන්ද පොළක ඡන්දය දීමට අවසර ගන්නේ මෙහෙමයි..
Thursday, 26 September 2024 - 16:13 | Views - 205
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.මෙවැනි අවස්ථාවක වෙනත් ඡන්ද පොළක දී ඡන්දය දීමට අවසර ඉල්ලා සිටිය හැකි බවත්, ඒ අනුව අදාළ අයට ඡන්දය දීම සඳහා වැඩපිළිවෙලක් සැකසිය හැකි බවත් එහි සඳහන්.

Share This Article