වාසිය ජනතාවට දෙන්න - බේකරි හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..
Thursday, 26 September 2024 - 11:21 | Views - 530

බිත්තර මිල පහළ යාම හේතුවෙන්, එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස, සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය, බේකරි නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

වෙළදපළේ බිත්තර මිල අඩු වීමට සාපේක්ෂව එහි වාසිය පාරිභෝගිකයාට ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ(25) බේකරි හිමියන්ගේ සංගමය, සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුලු බේකරී සහ හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

එම සංගමයේ සභාපති, එන්.කේ.ජයවර්ධන මෙම ඉල්ලිම සිදු කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top