මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්..
Thursday, 26 September 2024 - 9:21 | Views - 314
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.ඒ අනුව නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත්කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයක් මඟින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පහත අමුණා ඇති නිවේදනයේ සඳහන්.එමෙන්ම මෙහිදී පිළිගත් දේශපාලන පක්ෂ විසින් ඇප මුදල් තැන්පත් කළ යුතු නැති බවයි එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


Share This Article