ජනාධිපති පෞද්ගලික ලේකම්, ආනන්ද විජයපාල
Tuesday, 24 September 2024 - 8:24 | Views - 195
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල පත් කර තිබෙනවා.
ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
එසේම, නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබෙනවා.
Share This Article