මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න
Tuesday, 24 September 2024 - 8:22 | Views - 458
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (23) දිනයේ එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ඇත්තේ කේ. ආනන්ද විජේපාලයි.
Share This Article