දෙවන මනාපය ගණනය කිරීමට සුදානමක්..
Sunday, 22 September 2024 - 13:25 | Views - 215
ඊයේ (21) රාත්රී 10 සිට අද උදැසන 06.00 දක්වා පනවා තිබු ඇඳිරි නීතිය අද(22) දහවල් 12.00 වන තෙක් දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපතිවරණ නිල ඡන්ද ප්රතිඵල නිකුත් කිරීමේ කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.
මේ අනුව, මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්රිකාවල දෙවන මනාපය ගණනය කිරීමට සුදානමක් වෙනු ඇති බව
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, එයින් පසුවයි 09වැනි විධායක ජනපතිවරයා තීරණය කළ හැකි වන්නේ.
ලංකා ඉතිහාසයේ මැතිවරණයකදී දෙවැනි මනාප ගණින , පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
Share This Article