2024 තැපැල් ඡන්ද ප්‍රතිඵල..
තැපැල් ඡන්ද ප්‍රතිඵල, බස්නාහිර පළාත, කළුතර දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 21,589 (60.04%) , රනිල් වික්‍රමසිංහ 7,456 (20.73%) , සජිත් ප්‍රේමදාස 5,465 (15.20%) , නාමල් රාජපක්ෂ 663 (1.84%)
-----------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 32,295 (60.14%) , රනිල් වික්‍රමසිංහ 10,635 (19.80%) , සජිත් ප්‍රේමදාස 9,134 (17.01%) නාමල් රාජපක්ෂ 702 (1.31%)
----------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, ඌව පළාත, බදුල්ල දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 23,629 (58.36%) , රනිල් වික්‍රමසිංහ 7,967 (19.68%) , සජිත් ප්‍රේමදාස 7,757 (19.16%) නාමල් රාජපක්ෂ 598 (1.48%)
----------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 33,226 (65.68%) රනිල් වික්‍රමසිංහ 9,116 (18.02%) , සජිත් ප්‍රේමදාස 6,383 (12.62%) , නාමල් රාජපක්ෂ 943 (1.86%%)
----------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, වයඹ පළාත, පුත්තලම දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 8,614 (59.72%) , සජිත් ප්‍රේමදාස 3,044 (21.11%) රනිල් වික්‍රමසිංහ 2,335 (16.19%) , නාමල් රාජපක්ෂ 219 (1.52%)
---------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කය -
රනිල් වික්‍රමසිංහ 9,277 (38.56%) , සජිත් ප්‍රේමදාස 7,640 (31.75%) , පී. අරියනේත්‍රන් 4,207 (17.48%) , අනුර කුමාර දිසානායක 2,250 (9.35%)
---------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල , වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 47 ,126 (63.19%) , සජිත් ප්‍රේමදාස 13,081 (17.54%) , රනිල් වික්‍රමසිංහ 11,998 (16.09%), , නාමල් රාජපක්ෂ 1384(1.86%)
---------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, නැගෙනහිර පළාත, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - අනුර කුමාර දිසානායක 11,120 (42.66%) , සජිත් ප්‍රේමදාස 7,368 (28.27%) , රනිල් වික්‍රමසිංහ 6,719 (25.78%) නාමල් රාජපක්ෂ 318 (1.22%)
---------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, සබරගමුව පළාත, කෑගල්ල දිස්ත්‍රික්කය - අනුර කුමාර දිසානායක 20,062 (59.17%) , රනිල් වික්‍රමසිංහ 7,229 (21.32%) සජිත් ප්‍රේමදාස 5,604 (16.53%) , නාමල් රාජපක්ෂ 482 (1.42%)
---------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, උතුරු මැද පළාත, අනුරාධපුර දිස්ත්‍රික්කය - අනුර කුමාර දිසානායක 32,750 (61.23%) , සජිත් ප්‍රේමදාස 10,956 (20.48%) , රනිල් වික්‍රමසිංහ 8,218 (15.37%) නාමල් රාජපක්ෂ 783 (1.46%)
------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, නැගෙනහිර පළාත, මඩකළපුව දිස්ත්‍රික්කය - රනිල් වික්‍රමසිංහ 5,967 (46.97%) , සජිත් ප්‍රේමදාස 3,205 (25.23%) , අනුර කුමාර දිසානායක 2,479 (19.51%) , පී. අරියනේත්‍රන් 901 (7.09%)
------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල , මධ්‍යම පළාත, නුවරඑළිය දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 8 ,946 (47.15%) , රනිල් වික්‍රමසිංහ5,087 (26.81%), සජිත් ප්‍රේමදාස 4,334 (22.84%) , නාමල් රාජපක්ෂ 308 (1.62%)
----------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල , දකුණු පළාත, මාතර දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 19 ,712 (65.92%) , රනිල් වික්‍රමසිංහ 5,088 (17.01%), සජිත් ප්‍රේමදාස 4,041 (13.51%) , නාමල් රාජපක්ෂ 543 (1.82%)
----------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල , බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 20 ,864 (61.02%) , රනිල් වික්‍රමසිංහ 7,645 (22.36%), සජිත් ප්‍රේමදාස 4,080 (11.93%) , නාමල් රාජපක්ෂ 561 (1.64%)
----------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල , මධ්‍යම පළාත, මාතලේ දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 12 ,186 (58.23%) , රනිල් වික්‍රමසිංහ 4,243 (20.27%), සජිත් ප්‍රේමදාස 3,816 (18.23%) , නාමල් රාජපක්ෂ 372 (1.79%)
----------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල , උතුරු පළාත, වන්නි දිස්ත්‍රික්කය -
සජිත් ප්‍රේමදාස 4,899 (38.38%) , රනිල් වික්‍රමසිංහ 4,257 (33.35%) , අනුර කුමාර දිසානායක 2,092 (16.39%) , පී .ආරියනේත්‍රන් 1,160 (9.09%)
----------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, නැගෙනහිර පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 5,480 (37.89%) , සජිත් ප්‍රේමදාස 4,537 (31.37%) , රනිල් වික්‍රමසිංහ 3,630 (25.10%) නාමල් රාජපක්ෂ 129 (0.89%)
----------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල , දකුණ පළාත, ගාල්ල දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 25,892 (64.5%) , රනිල් වික්‍රමසිංහ 7,226 (18%), සජිත් ප්‍රේමදාස 5,338 (13.03%) , නාමල් රාජපක්ෂ 863 (2.15%)
----------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල,ඌව පළාත, මොනරාගල දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 14,050 (58.57%) , සජිත් ප්‍රේමදාස 5,733 (13.03%) , රනිල් වික්‍රමසිංහ 3,401 (14.18%), නාමල් රාජපක්ෂ 470 (1.96%)
----------------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 14,482 (67.02%) , සජිත් ප්‍රේමදාස 3,397 (15.76%) , රනිල් වික්‍රමසිංහ 2,502 (11.61%), නාමල් රාජපක්ෂ 819 (3.85%)
----------------------------------------------------------------------------
තැපැල් ඡන්ද ප්‍රතිඵල, උතුරු මැද පළාත, පොළොන්නරුව දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 11,768 (61.26%) , සජිත් ප්‍රේමදාස 4,120 (21.45%) , රනිල් වික්‍රමසිංහ 2,762 (14.38%), නාමල් රාජපක්ෂ 188 (0.98%) ,
----------------------------------------------------------------------------
2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
වේලාව 11.32 -
තැපැල් ඡන්ද ප්‍රතිඵල, සබරගමු පළාත, රත්නපුර දිස්ත්‍රික්කය -
අනුර කුමාර දිසානායක 19,185 (60.83%) , රනිල් වික්‍රමසිංහ 6,641 (21.06%), සජිත් ප්‍රේමදාස 4,675(14.82%) , නාමල් රාජපක්ෂ 500 (1.59%) , දිලිත් ජයවිර 251 (0.8%)