ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්ද පත්‍රිකාව ඉරු තරුණයෙක් අත්අඩංගුවට..
Saturday, 21 September 2024 - 13:52 | Views - 356

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද වීමසීමේදී ඡන්ද මධ්‍යස්ථානයක් තුළම ඡන්ද පත්‍රිකාව ඉරු තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, නායන්මාර්කට්ටු මහේෂ්වරී විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ දී, අදාළ සිදුවීම අද(21) පෙරවරුවේ සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එම පුද්ගලයා වයස අවුරුදු 19 ක් වු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මේ වන විට එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top