මෙතෙක් ඡන්දේ දාපු අය.. මෙන්න ප්‍රතිශතය
Saturday, 21 September 2024 - 13:42 | Views - 320

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා.

අද (21) උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ වුණා.

පස්වරු 1.00වන විට රට පුරා දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්ක තුළ 55%ක ප්‍රතිශතකයක්ද ගම්පහ දිස්ත්‍රික්කය තුළ 52%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතාකර ඇති බව වාර්තා වෙනවා.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළ 51%ක් ප්‍රතිශතයක්ද කොළඹ දිස්ත්‍රික්කය තුළ සහ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල 50%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී අති බව සඳහන්.

කුරුණෑගල 50%, කෑගල්ල 49%, ගාල්ල 45%, පුත්තලම 42%ක් සහ මාතර දිස්ත්‍රික්කය 40%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top