රන් මිල වෙනස් වෙලා , මෙන්න නවතම මිල
Friday, 20 September 2024 - 11:17 | Views - 414
අද (20) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ, රුපියල් 790,095 ක් ලෙසයි.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 10,084 ක වැඩිවීමක්.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 27,870 ක් ලෙස ද ,
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,550 ක් සහ රුපියල් 24,390 ක් ලෙස ද ,
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 223,000 ක් ලෙස ද ,
කැරට් 22 පවුමක් රුපියල් 204,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 195,100 ක් ලෙස ද සඳහන්ව තිබුණා.
Share This Article