ඡන්දේ කාලෙට හැසිරෙන්න ඕනේ මෙහෙමයි.. ඡන්දේ දාන්න මේවා ගෙනියන්න.. විශේෂ දැනුවත්කිරීම මෙන්න (Video)
Thursday, 19 September 2024 - 10:52 | Views - 278

ජනාධිපතිවරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මේ වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙනු ඇති.

එහිදී , මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කළේ,

තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කොමිසම සඳහන් කළ , හැඳුනුම්පත් නමයෙන් එකක් හෝ තමා සතුව තිබිය යුතු බවයි.

එසේම, රාජකාරී හැඳුනුම්පත් හෝ හැඳුනුම්පත් සැකසීමට ගන්නා ලේඛනයන් හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළව භාවිත කළ නොහැකි බවද සඳහන්.

තවද, ඡන්දය ප්‍රකශ කිරීමේ සිට අදාළ වන නීති රෙගුලාසි හා තොරතුරු ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top