'' අපි තුන්දෙනාගේ මේ ලස්සන දකින්න අපේ තාත්ති අද හිටියානම්....'' ක්ලබ් වසන්තගේ මතකයන් හිතේ දරන්, ජීවිතයට මුහුණ දෙන එයාලා..
Monday, 16 September 2024 - 12:23 | Views - 655

ක්ලබ් වසන්ත නොහොත් , සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ මරණය ගැන තවමත් සමාජයේ කතාබහට ලක්වෙනවා.

ඒ වගේම ඔහුගේ සමාජ ජාලා පිටුවටත් ලැබෙන ප්‍රතිචාර නම්, තවමත් ඒ ආකාරයෙන්ම ලැබෙන බව අපිට දැකගන්න පුළුවන්..

කොහොම වුණත්, මේ සිද්ධිය නිසා ඔහුගේ පවුලේ උදවිය තවමත් ඉන්නේ කනස්සල්ලෙන් කිවුවොත් හරි, ඔහුගේ මතකය ගැන ඔහුගේ දරුවන් ට කොහොම නම් අමතක කරන්න පුළුවන් වෙයි ද?

ඉතින් ඒ දුකත් හිතේ දරාගෙන ජීවිතයට මුහුණ දෙන එයාලා, පසුගිය දිනයක මෙහෙම , තමන්ගේ තාත්තාව මතක් කරලා , සමාජ ජාලා ගිණුමට පුංචි පණිවිඩයක් ලියා තිබුණා.

'' අයියායි අක්කායි දෙන්නගේ මැදට හොරෙන්ම ආපු චුටි මල්ලි
අපි තුන්දෙනාගේ මේ ලස්සන දකින්න අපේ තාත්ති අද හිටියනම්....''



May be an image of 6 people and people smiling


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top