ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ මෙහෙමයි..
Friday, 13 September 2024 - 13:16 | Views - 185
ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වෙනවා.

ඔබේ ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ කෙසේද ?

තමන් කැමති අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියෙන් වෙක්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුණු කරන්න.

ඉන්පසු 2 හා 3 ඉලක්කම් සලකුණු කිරීමෙන් ඔබේ දෙවන හා තෙවන මනාප දැක්විය හැකියි.

තුන්වන මනාපය සලකුණු කර නොමැති වුවද, නිසියාකාරව අපේක්ෂකයන් දෙදෙනෙක් වෙනුවෙන් සලකුණු කළ ඡන්ද දෙකක් වේනම් එය වලංගු ඡන්දයක් වෙනු ඇති.

එසේම, ඡන්ද දායකයෙකු (x) ලකුණු කිරීම වැනි තම චේතනාව පැහැදිලිව පෙන්නුම් කරන, එක් (x) සලකුණක් ඡන්ද පත්‍රිකාවේ තැබුවහොත් එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙස සලකනු ලබනවා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top