සැමියා දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් "Divorce" නමින් සුවඳ විලවුන් පෙළක්..
Friday, 13 September 2024 - 12:10 | Views - 342

ඩුබායි රජ පවුලේ සාමාජිකාවක වන හයා බින්ත් අල් හුසේන් කුමරි, තම සැමියා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම් සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනය කරමින් අත්හැර යෑම පිළිබඳ පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කුමරිය තම සැමියා විවිධ අපයෝජනයන් හා අයථා සැලකීම් සිදු කළ බවට චෝදනා කළ අතර, එය ඉහළ මට්ටමේ නීතිමය ගැටුමකට තුඩු දුන් බවද සඳහන් වුණා.

කෙසේ වෙතත්, කුමරිය හයා ධෛර්යමත් පියවරක් ලෙස, දැන් "Divorce" නමින් සුවඳ විලවුන් පෙළක් දියත් කර ඇති අතර එය ඇගේ නව නිදහස හා ස්වාධීනත්වය සංකේතවත් කරන බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එසේම, මෙම සුවඳ විලවුන් පෙළ සමාන අත්දැකීම් ලත් කාන්තාවන්ට ආත්මවිශ්වාසය හා ශක්තිය ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති බලගතු කරන හා උත්තේජනය කරන සුවඳවල් මිශ්‍රණයක් ලෙස ද විස්තර කෙරෙනු ඇති.

තවද, "Divorce" සුවඳ විලවුන් පෙළ දියත් කිරීම තමන් වෙනුවෙන් පෙනී සිටීමට හා වඩා යහපත් ජීවිතයක් සොයා යෑමට හයා කුමරියගේ ධෛර්යය ලොව පුරා කාන්තාවන්ගේ අවධානයට හා ප්‍රශංසාවට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top