අපිටත් සහනයක් ද ? තෙල් මිලෙහි වෙනස ගැන දැනගෙනම ඉන්න..
Friday, 13 September 2024 - 11:33 | Views - 316
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (12) සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඩොලර් 69යි ශත 16ක් ලෙසටයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 27 ක් ලෙස දැක්වුණා.
මේ අතර, ලබන මාසයේ සිට සෞදි ආරබිය චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
Share This Article