ලක්ෂ සංඛ්‍යාත විද්‍යාර්ථයින්ට ‍රසවත්ව, සරලව විශය ඉගැන්වූ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙක් දිවිසැරිය නිම කරයි..
Friday, 13 September 2024 - 9:06 | Views - 199

ඔහු දැන් අප අතරින් නික්ම ගොසින්.. ඒත් ඔහුගෙන් අධ්‍යාපනය ලද සුවහසක් විද්‍යාර්ථයින්ට නම් මේ කණගාටුදායක ආරංචිය ඇත්තටම දරාගන්න බැරි දෙයක් වේවි...

මනෝවිද්‍යාව,උපදේශනය, හා නාට්‍යකරණය පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල අභාවප්‍රාප්ත වී තිබෙනවා..

ඔහු අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ලාංකික සිසු ප්‍රජාවට නොමදව තම දැනුම බෙදා දුන් විද්වතෙක් වුණා.. මෙතුමා කලක් පුරාවට කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා..

ඔහුගේ දේහය අද පෞද්ගලික මල් ශාලවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 14වන සෙනෙසුරාදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top