ලක්ෂ සංඛ්‍යාත විද්‍යාර්ථයින්ට රසවත්ව, සරලව විශය ඉගැන්වූ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙක් දිවිසැරිය නිම කරයි..
Friday, 13 September 2024 - 9:06 | Views - 200
ඔහු දැන් අප අතරින් නික්ම ගොසින්.. ඒත් ඔහුගෙන් අධ්‍යාපනය ලද සුවහසක් විද්‍යාර්ථයින්ට නම් මේ කණගාටුදායක ආරංචිය ඇත්තටම දරාගන්න බැරි දෙයක් වේවි...මනෝවිද්‍යාව,උපදේශනය, හා නාට්‍යකරණය පිළිබඳ ග්රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල අභාවප්‍රාප්ත වී තිබෙනවා.. ඔහු අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ලාංකික සිසු ප්‍රජාවට නොමදව තම දැනුම බෙදා දුන් විද්වතෙක් වුණා.. මෙතුමා කලක් පුරාවට කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා..ඔහුගේ දේහය අද පෞද්ගලික මල් ශාලවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 14වන සෙනෙසුරාදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ..

Share This Article