දුර දිග ගිය දුරකථන හබය අවසානයේ නතර වුණු තැන..
Thursday, 12 September 2024 - 13:30 | Views - 280

යකඩ කූරකින් හා පිහියකින් පහර දී අඹු සැමි යුවලකට තුවාල සිදු කළ පිය -පුතු දෙපලක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, මාදම්පේ ඇහැලලන්ද ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර,

ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තවද තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වන ඇයගේ ස්වාමි පුරුෂයා ද ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ (11) පෙරවරුවේ මෙම පහර දීම සිදු වී තිබෙන අතර, දුරකතනයක් පිළිබඳ ව ඇති වූ කතාබහක් පහරදීමට හේතුව බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top