එහෙම කරන්න පුළුවන්ද ? මෙන්න ඡන්දය ගැන ඇහෙන අලුත්ම කතාව
Wednesday, 11 September 2024 - 12:41 | Views - 210

සමරිසි ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකයේ බොහෝ තැන්වල කතා බහට ලක්වෙනවා අපි දැක තිබෙනවා..

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක් ගැනයි..

මෙවර ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ගැහැනු පිරිමි මිශ්‍ර පෝලිම් පවත්වන බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා...

එසේම සමරිසි ඡන්ද දායකයන් ඡන්දය ලබා දීමේදී පත්වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගත් බවටයි වාර්තා සඳහන් කර ඇත්තේ...

කෙසේ නමුත්, අප කළ විමසීමකදී කොමසාරිස් ජනරාල් පැවසුවේ, එවැනි තීන්දුවක් මැතිවරණ කොමිෂන් සභාව ගෙන නොමැති බවයි...

එසේ පලවන වාර්තා සියල්ල අසත්‍ය බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top