කැලීන් Popular Awards 2024 - හිරු මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලබයි.. (Video)
Wednesday, 11 September 2024 - 7:44 | Views - 463

කැලීන් Popular Awards 2024 සම්මාන උළෙල මේ වන විට පැවැත්වෙනවා.

ඒ බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශයේදීයි.


එම සම්මාන උළෙලේදී වසරේ වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන ලෙස සලකුණ වැඩසටහන සම්මානයට පාත්‍ර වුනා.

............
එමෙන්ම වසරේ ජනප්‍රියම රූපවාහිනි වැඩසටහන ලෙස Hiru Star වැඩසටහන සම්මානයට පාත්‍ර වුනා.
..............
වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නාලිකාව ලෙස හිරු News සම්මානයට පාත්‍ර වුණා.
................
එමෙන්ම වසරේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව ලෙස ද හිරු Tv සම්මානයට පාත්‍ර වුණා.
...............
DJ අරා & පැස්බරා මෙම සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වූවා.
.............
වසරේ ජනප්‍රියම ගුවන්විදුලි ප්‍රවෘත්ති නාලිකාව ලෙස 'හිරු FM' සම්මානයට පාත්‍ර වූවා.
.............
මෙහිදී වසරේ ජනප්‍රියම නැගී එන ගුවන්විදුලි නාලිකාව ලෙස 'Shaa FM' සම්මානයට පාත්‍ර වූවා.
............
එමෙන්ම වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නාලිකාව ලෙස 'හිරු FM' සම්මානයට පාත්‍ර වූවා.
............
මෙම සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පාටකුරුල්ලෝ සම්මානයට පාත්‍ර වූවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top