තුන්දහස ඉක්මවා ගිය , මැතිවරණ පැමිණිලි..
Tuesday, 10 September 2024 - 10:54 | Views - 161
ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 3041ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එසේම , 08 වනදා සිට 09 වනදා දක්වා , පැය 24 වන විට පැමිණිලි 178ක් ලැබී ඇති බවද සඳහන් වුණා.
මෙම පැමිණිලි අතරින් පැමිණිලි 172 ක් ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article