තනතුරෙන් ඉල්ලා අස්වූ ඌව ආණ්ඩුකාර මුසම්මිල් සජිත් පිලට..
Thursday, 05 September 2024 - 16:29 | Views - 318
ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලිපියක් යොමු කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු එහි සඳහන් කර ඇත්තේ, තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. එසේම, තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට සහාය දැක්වීමට තීරණය කළ බවද සඳහන්.

Share This Article