අරුන්දික ප්‍රනාන්දු ස්වාධින වෙයි..
Wednesday, 04 September 2024 - 11:07 | Views - 219
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධින වන බව පවසා සිටියා.
අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්. ඔහු කියා සිටියේ, ජාතික ජන බලවේගය එක්වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනි සිටින කුමන හෝ කණ්ඩායමට තමන්ගේ සහාය පල කරන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තමා හලාවත නගරයේ දැවැන්ත රැළියක් සිදු කල නමුත් ජනාධිපතිවරයා සමඟ වෙන බලවේගයක් ක්‍රියාත්මක කරන බව දැනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article