2023 උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් වෙයි..
Wednesday, 04 September 2024 - 7:12 | Views - 357
අ.පො.ස (උ.පෙළ) විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්රතිඵල ඊයේ (03) නිකුත් කර තිබෙනවා.
එම ප්රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය https://www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.
මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වේ නම්, ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911 හෝ 0112784208 - 0112784537 ඇමතීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
Share This Article