ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට , සුබ ආරංචියක්..
Monday, 02 September 2024 - 11:56 | Views - 249
අද (02) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 748,053 ක් ලෙසයි.
එය පසුගිය සිකුරාදාට (30) සාපේක්ෂව රුපියල් 9,187 ක සැලකිය යුතු අඩුවීමක්.
ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,390 ක් ලෙස ද ,
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,200 ක් සහ රුපියල් 23,100 ක් ලෙසද සඳහන් වනවා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 211,100 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 193,550 ක් ලෙසද , කැරට් 21 පවුමක මිල රුපියල් 184,750 ක් ලෙසද සටහන් වුණා.
Share This Article