ක්ලබ් වසන්තගේ සිද්ධියේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්..
Monday, 02 September 2024 - 11:28 | Views - 415
අතුරුගිරිය ප්රදේශයේ ටැටූ ව්යාපාරික ආයතනය තුළදී සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය සහ තවත් අයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඒ කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවටයි.
එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් සැප්තැම්බර් 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
Share This Article