ඔබේම වරදින් , ඔබත් මේ ගොඩේ ද ? දෛනික මරණ රැසකට හේතුව මෙය බව දන්නවා ද?
Wednesday, 28 August 2024 - 12:05 | Views - 256
ඔබේ සෞඛ්‍ය ගැන ඔබ සිතනවා නම් මේ ලිපිය ඔබටත් වැදගත් වේවි..

දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් දෛනිකව පුද්ගලයන් සියයක පමණ සංඛ්‍යාවක් මරණයට පත් වන බව වාර්තා වෙනවා..

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයයි (ADIC) මේ බව අනාවරණ කළ අතර, ශ්‍රී ලංකාවේ දිනපතා සිදුවන මරණවලින් 10න් 8කට බෝ නොවන රෝග හේතුවී ඇත්තේද මේ රෝගාබාධයි.. එම රෝග ඇති වීමට බලපාන ප්‍රධාන හේතු 4න් 2ක්ම දුම්වැටි සහ මද්‍යසාර භාවිතය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා...

මේ අතර දුම්වැටි සහ මද්‍යසාර භාවිතයට දිනකදී මෙරට පුද්ගලයින් රුපියල් කෝටි 121ක් පමණ වියදම් කරණ බව අනාවරණය වි තිබෙනවා...

එවන් පසුබිමක 2022 වර්ෂයේ සුරාබදු ආදායම රුපියල් බිලියන 165ක් බව සඳහන්...

නමුත් මද්‍යසාර භාවිතය මත එකී වසරේ සෞඛ්‍ය සහ ආර්ථික වශයෙන් සිදුව තිබෙන පාඩුව රුපියල් බිලියන 237ක් බවයි සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ...






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top