බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වෙනස් වෙන වෛරසයක් ? මෙන්න භයානක හෙළිදරව්වක්..
Wednesday, 28 August 2024 - 9:46 | Views - 324

අවශ්‍ය සම්පත් සහ අරමුදල් නොමැතිකමින් කොංගෝවේ පැතිර යන වඳුරු උණ වෛරසයේ නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණය සහ අවදානම පිළිබඳව නිසි ලෙස පරීක්ෂණ කිරීමට නොහැකි වී ඇති බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරනු ලබන විද්‍යාඥයින් පවසනවා.

එම නිසා වෛරසය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වෙනස් වන වෛරසයක් බවට පත්ව ඇති බවයි අදාළ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

වඳුරු උණෙහි නව ප්‍රභේදය මේ වන විට කොංගෝව ඇතුළු ඒ ආසන්න රටවල වේගයෙන් පැතිර යන අතර වසරේ ගතවු කාලය තුළ වඳුරු උණ යැයි සැක කෙරෙන පුද්ගලයින් 18,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා.

දැනට වසරක් පුරා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 615 ක් බවටයි සඳහන් වන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top