ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ පියාගේ අවසන් කටයුතු අද..
Wednesday, 28 August 2024 - 9:13 | Views - 486
ඇයට සවියක් වුණු මේ තාත්තා ගැන ඒ තරම් දෙනා කතා නොකළත් තමන්ට ඔහුගෙන් ලැබුණ සහය ගැන ඇයට කියන්න බොහෝ දේ ඇති..
ශ්‍රී ලංකා ඔලිම්පික් ශූර ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා..
පසුගිය 26 වැනිදා ඔහු අභාවප්‍රාප්ත වූ අතර, දේහය මේවන විට අල්ගම, උඩුවක පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා..
මිය යනවිට ඔහු 85 වැනි වියේ පසුවූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අද ( 28 ) වැනිදා පස්වරු 4ට වරකාපොළ පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි..
Share This Article