වයස්ගතම සීයාගේ රහස..
Monday, 26 August 2024 - 15:42 | Views - 230

ලොව වයස්ගතම පුද්ගලයා එංගලන්තයේ ජෝන් ටිනිස්වුඩ් බව වාර්තා වනවා.

ගිනස් වාර්තාවලට අනුව ඔහුට එම ස්ථානය හිමිව ඇත්තේ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සඳහන් වූ ජුවාන් විසෙන්තේ පෙරේස් පසුගිය අප්‍රේල් මාසයේදී අභාවප්‍රාප්ත වූ බැවින්.

මේ වනවිට එංගලන්තයේ සවුත්පොර්ට් ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත්වන ටිනිස්වුඩ් පවසන්නේ, තමා දීර්ඝ කාලයක් ජීවත්වීම ට සුවිශේෂී රහසක් තමා නොදන්නා බවයි.

ඔහු 1912 අගෝස්තු මස 26 වනදා එංගලන්තයේ ලිවර්පූල් ප්‍රදේශයේදී උපත ලබා තිබෙනවා.

එසේම, තමා සිය තරුණ වියේදී ඉතා ක්‍රියාශීලී වූ බවත් දෛනිකව වැඩි වේලාවක් ඇවිද්ද බවත් විශේෂයෙන් ඔහු සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top