එයාලගේ , ජංගම දුරකථන භාවිතය ගැන දෙමාපියන්ට දැනුම්දීමක්..
Monday, 26 August 2024 - 10:01 | Views - 339

වයස අවුරුදු 11ට අඩු ළමයින්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙසට බ්‍රිතාන්‍යයේ දෙමාපියන්ට එරට සන්නිවේදන නියාමන අධිකාරිය අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, වයස අවුරුදු පහේ සිට හත දක්වා වූ බ්‍රිතාන්‍ය දරුවන්ගෙන් හතරෙන් එකක් පමණ දැන් ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිත කරන බව යි.

දරුවන්ට කෙටි පණිවිඩ යැවීමට සහ ඇමතුම් ලබාගැනීමට පමණක් සීමිත හැකියාවන් සහිත උපාංග සහිත දුරකථන පමණක් ලබා දිය යුතු බවටයි ඔවුන් නිර්දේශ කර ඇත්තේ.

එය වයස අවුරුදු 16 ට අඩු යොවුන් පිරිසට මාපිය පාලන විශේෂාංග සහ වයස අවුරුදු 13 ට අඩු අය සඳහා සමාජ මාධ්‍යවල සීමා කිරීම් සහිත දුරකථන ලබාදෙන ලෙසටද දැනුම් දී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top