i phone 16 pro මාදිලිය ගැන නවතම දැනුම්දීමක්
Monday, 26 August 2024 - 7:34 | Views - 309

මේ වසරේ නිකුත් කිරීමට නියමිත i phone 16 පෙළගැස්ම හි "Pro" වඩාත්ම නිෂ්පාදනය වන මාදිලිය වනු ඇති බවට වාර්තා පළ වෙනවා.

ඇපල් සමාගම විසින් "Pro" මාදිලි වෙත වැඩි අවධානයක් දී ඇති බැවින් i phone 16 pro max මෙම වසරේ වඩාත්ම ජනප්‍රියම උපාංගය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම වසරේ i phone 16 pro සහ i phone 16 pro max සමස්ත i phone 16 පෙළගැස්මට සාපේක්ෂව 67%ක නිෂ්පාදන අනුපාතයක් ඇති බව සඳහන්.

Apple Intelligence විශේෂාංගය ඇතුළු නවතම එකතු කිරීම් රාශියක් මෙම i phone පෙලගැස්මේ අළෙවියට රුකුලක්වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top