ප්‍රබල සමාජ මාධ්‍ය යෙදවුමක, ප්‍රධාන විධායක නිලධාරික් අත්අඩංගුවට..
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදවුමේ ප්‍රධාන විධායක නිලධාරියා Pavel Durov ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා..
Pavel Durov යනු 39 හැවිරිදි මොහු අත් අඩංගුවට ගෙන ඇත්තේ, ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී තිබූ වරෙන්තුවකට අනුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..
VKontakte සමාජ ජාලය නිර්මාණය කිරීමෙන් ඔහු රැස් කරගත් ඩොලර් මිලියන 260 ධනයෙන් ගැනත් මෙහිදී කතාබහට ලක්ව තිබෙනවා.. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ නව යෙදුම මිලියන 100 කට අධික පරිශීලකයින් එක්ව ඇති බවත් වාර්තා වෙනවා...
කෙසේ වෙතත්, Pavel Durov මේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් අද(25) අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කිරීමට නියමිත බවද සදහන්.

