ප්‍රබල සමාජ මාධ්‍ය යෙදවුමක, ප්‍රධාන විධායක නිලධාරික් අත්අඩංගුවට..
Sunday, 25 August 2024 - 14:22 | Views - 249

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදවුමේ ප්‍රධාන විධායක නිලධාරියා Pavel Durov ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා..

Pavel Durov යනු 39 හැවිරිදි මොහු අත් අඩංගුවට ගෙන ඇත්තේ, ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී තිබූ වරෙන්තුවකට අනුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..

VKontakte සමාජ ජාලය නිර්මාණය කිරීමෙන් ඔහු රැස් කරගත් ඩොලර් මිලියන 260 ධනයෙන් ගැනත් මෙහිදී කතාබහට ලක්ව තිබෙනවා.. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ නව යෙදුම මිලියන 100 කට අධික පරිශීලකයින් එක්ව ඇති බවත් වාර්තා වෙනවා...

කෙසේ වෙතත්, Pavel Durov මේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් අද(25) අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කිරීමට නියමිත බවද සදහන්.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top