රැයේ සැරිසරන කතුන් ගැන පුදුම හිතෙන භයානක හෙළිදරව්වක්..
Sunday, 25 August 2024 - 13:01 | Views - 722
ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සිටින බව වාර්තා වනවා.

ඒ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළා.

එමෙන්ම, පසුගිය කාල සීමාවට වඩා මෙරට ලිංගාශ්‍රිත බෝවන රෝග වැඩි වී ඇති බව සඳහන් වනවා.

තව ද, සමලිංගික පිරිමින් 80,000ක් පමණ මෙරට තුළ සිටින බව සඳහන්.

ඒ පිළිබඳව ජාතික ලිංග්‍රාශිතව බෝවන රෝග මර්දන ඒකකය සිය නවතම දත්ත මඟින් හෙළි ව තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ වෙරළ අශ්‍රිත කර්මාන්තයට සෘජුව සම්බන්ධ වන සමලිංගික ශ්‍රමිකයින් 6,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top