වාර්තා ගත ලෙස වැඩිවෙමින් යන , රන් මිල..
Sunday, 25 August 2024 - 10:20 | Views - 395

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වැඩිවෙමින් පවතිනවා.

ඒ අනුව, කැරට් 24 රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 2,512.18ක් ලෙස දැක්වෙන අතර, එය ගතවූ මාසයට සාපේක්ෂව 5.22%ක ඉහළ යෑමක්.

පසුගිය මස 25 වනදා කැරට් 24 රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,225.51ක් ලෙසටයි.

එසේම, රත්‍රන් මිල වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති අතර, වටිනා ලෝහයේ සාමාන්‍ය බාර් එකක් වටිනාකම පළමු වරට ඩොලර් මිලියන එකක්(01) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ස්ථානීය රන් මිල පසුගිය බදාදා පස්වරුවේ අවුන්සයකට ඩොලර් 2,500.40 (£ 1,913.66) ලෙස ස්ථාවරව පැවති අතර රන් (GC=F) අවුන්සයකට ඩොලර් 2,536.20 දක්වා සුළු වශයෙන් පහත වැටුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top