''අවලංගු වන කතාව අසත්‍යයි '' රියදුරන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්..
Friday, 23 August 2024 - 15:45 | Views - 381

යාවත්කාලීන නොකළ රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට පැතිර යන කටකතා අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ අද (23) පවසා තිබෙනවා.

බලපත්‍ර මිලියන 2ක් සඳහා තොරතුරු යාවත්කාලීන කිරීමට සහ වසර අවසාන වනවිට ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම නව පද්ධතියක් හඳුන්වා දීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top