ලොව දෙවන විශාලම දියමන්තිය සොයා ගැනෙයි..
Friday, 23 August 2024 - 10:02 | Views - 263
මේ කියන්න යන්නේ ලොව විශාලතම දියමන්ති වලින් එකක් ගැන ,එය කැරට් 2,492ක් වන අතර දියමන්තිය සොයා ගැනුණේ අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකින්ලුකාරා නමැති කැනේඩියානු කැණීම් සමාගමක් විසින් මේ දියමන්තිය සොයා ගැනීමට සමත්වුණා..දියමන්තිය හමුවුණු පතල ඇත්තේ, ගැබොරෝන් අගනුවර සිට කිලෝ මීටර් 430 ක් දුරින් බවටයි වාර්තා වෙන්නේ..


Share This Article